News
-

අත්පත්රිකා බෙදාහැරීම් වැඩසටහන
2024 මහා මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂකයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වූ අත්පත්රිකා බෙදාහැරීම් වැඩසටහනක් පසුගියදා කිරිබත්ගොඩ නගරයේදී සිදු කළා.
-

ජා ඇල ප්රදේශයේ සිදු කළ අත්පත්රිකා බෙදාහැරීම
ජාතික ජනතා පක්ෂය විසින් 2024 මහ මැතිවරණය ඉලක්ක කරගෙන ජා ඇල ප්රදේශයේ සිදු කළ අත්පත්රිකා බෙදාහැරීම පසුගියදා ඉතා සර්ථකව පැවැත්වුණා.
-

-

-

-

-

-

-

-

